2024 සමස්ත ලංකා පාසල් එල්ලේ ක්‍රීඩා තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට මො/කන්ද උඩ පංගුව මහා විද්‍යාලය වන අප පාසලේ ක්‍රීඩිකාවන් හට හැකි වූ අතර ඔවුන් විදුහල් මාතාවගේ කීර්තිය දිනෙන් දින ඉහළට ම ගෙන යයි .මේ සදහා විද්‍යාලයේ ළහිරු ගුරුතුමා හා සුදත් බණ්ඩාර ගුරුතුමා ඇතුළු ගුරු මණ්ඩලයේ මනා කැපවීම හා දායකත්වය ලැබී ඇති අතර විද්‍යාලයේ විදුහල්පතිතුමා වන T.W.සුදත් සිරි දර්ශන මහතාගෙන්ද විශාල දායකත්වයක් ලැබුණි.






