මො/කන්ද උඩ පංගුව මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම 

ලෝක ගුරු දින සැමරුම 

වාර්ෂික අධ්‍යාපන චාරිකාව

sdinner.png
sdinner.png

 

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • කලා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව  

 

වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය