2024 ඔක්තෝබර් 1 වැනිදා ලෝක ළමා දින සැමරුම
2024 ඔක්තෝබර් 1 වැනිදා ලෝක ගුරු දින සැමරුම
2024 අගෝස්තු 2 වැනිදා 11 ශ්‍රේණියෙහි සිසුන් රැගත් වාර්ෂික අධ්‍යාපන චාරිකාව
කන්ද උඩ පංගුව විදුහල් මාතාසැරදේ ජයකිතු දද නංවාහෙළ සිරිතට සිසු කැළ හරවා සමගිය ගුණ නැණ දම් වඩවා
ශිල්ප සතර දෙන දියුණුව සලසාසමරමු නමදිමු විදුහල් මාතාජය දද නංවන විදුහල් මාතාසැරදේ සිරිදේ වොරැදේවා
සිප් සයුරේ මිණි කිරුළ කරන්නෙමිමව්නි ඔබේ ගුණ නිබද වඩන්නෙමිඅප පණ නල සේ ඔබ සුරකින්නෙමිජය ජය වේ විදු මව්නි මගේ.........කන්ද උඩ පංගුව විදුහල් මාතා ..................