මො/කන්ද උඩ පංගුව මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම 

ලෝක ගුරු දින සැමරුම 

වාර්ෂික අධ්‍යාපන චාරිකාව

sdinner.png
sdinner.png
පාසල ආරම්භ වූ දිනය 1964 ජුනි 22
පාසල රජයට පවරා ගත් දිනය 1965.09.01
පාසල් වර්ගය 1C
පාසල් අංකය 19093
සංගණන අංකය 22087
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය හෙක්ටයාර් 2.360
පාසල පිහිටි පළාත ඌව
දිස්ත්‍රික්කය මොණරාගල
කලාපය මොණරාගල
කොට්ඨාසය සියඹලාණ්ඩුව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සියඹලාණ්ඩුව
ග්‍රාම සේවක වසම සමනලබැද්ද
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 122 F
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 31
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 822
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 36
පාසලේ වර්ණය මෙරුන්