මො/කන්ද උඩ පංගුව මහා විද්‍යාලය

නිර්මාතෘවරු

ලෝක ළමා දින සැමරුම 

ලෝක ගුරු දින සැමරුම 

වාර්ෂික අධ්‍යාපන චාරිකාව

sdinner.png
sdinner.png

පාසලේ සංවර්ධනය සදහා ගම්වැසියන්ගේ දායකත්වය ද පාසලේ නිර්මාතෘ වරුන්ගේ දායකත්වය ද ලැබුණි.1964 ජුනි 22 වැනි දින කන්ද උඩ පංගුව ගම්මානයේ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ J.M.ජයවර්ධන මහතා ය. එතුමන් සිසු දරුවන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු සදහා එක් වී ඇත . ප්‍රදේශයට පාසලක අවශ්‍යතාවය තේරුම් ගත් ගම් වැසියන්ගේ ශ්‍රමයෙන් පාසල ගොඩනැගිණි.