2024 ඔක්තෝබර් 1 වැනිදා ලෝක ළමා දින සැමරුම
2024 ඔක්තෝබර් 1 වැනිදා ලෝක ගුරු දින සැමරුම
2024 අගෝස්තු 2 වැනිදා 11 ශ්‍රේණියෙහි සිසුන් රැගත් වාර්ෂික අධ්‍යාපන චාරිකාව
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරොන් වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.