මො/කන්ද උඩ පංගුව මහා විද්‍යාලය

sd1.png
sd3.png
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

සමබර පෞරුෂයකින් හෙබි නිර්මාණශීලි පුරවැසියෙක්

දැක්ම

සහ

මෙහෙවර

අභියෝග ජය ගැනුමට , අධ්‍යාපනයේ ජාතික අපේක්ෂාවන් ඉටු කරලීම සදහා විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීම .

දැක්ම

සහ

මෙහෙවර

සමබර පෞරුෂයකින් හෙබි නිර්මාණශීලි පුරවැසියෙක්

අභියෝග ජය ගැනුමට , අධ්‍යාපනයේ ජාතික අපේක්ෂාවන් ඉටු කරලීම සදහා විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීම .

ලෝක ළමා දින සැමරුම 

ලෝක ගුරු දින සැමරුම 

වාර්ෂික අධ්‍යාපන චාරිකාව

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මො/කන්ද උඩ පංගුව මහා විද්‍යාලය