මො/කන්ද උඩ පංගුව මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකය මගින් පාසලේ කාලච්ඡේද පිළිබඳව දැනුවත් කිරීම සහ හදිසි අවස්ථාවකදී පාසලේ සියලුම සිසුන් දැනුවත් කිරීමට හැකි අයුරින් පවතී.
- මාධ්‍ය ඒකකය භාර ගුරුතුමා- K.M.පසන් උදාර ගුරුතුමා
- මාධ්‍ය ඒකකය ප්‍රධානත්වය භාර ශිෂ්‍යයා - M.G.ඉෂාර ශ්‍රීමාල්
- උප ප්‍රධානත්වය භාර ශිෂ්‍යයා - T.M.ඕෂධ චමෝද්





