පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සාහිත්‍ය කෙරෙහි උනන්දු කරවීමට සහ ඔවුන්ගේ දක්ෂතා හඳුනාගෙන ඒවා වර්ධනය කරවීමට පාසලේ ගුරුවරුන් සහ ඉහළ ශේණි වළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දායකත්වයෙන් සාහිත්‍ය සංගමය ආරම්භ කරන ලදී.
මෙහිදී නිලධාරීන් මණ්ඩලයක් පත් කරගනිමින් ඔවුන්ගේ මෙහෙයවීම ද අනෙක් සාමාජිකයින්ගේ දායකත්වය ද සංගමයේ සාර්ථකත්වයට හේතු වේ.මෙහි අරමුණ වන්නේ පාසලේ සිසුන් වර්තමානයේ දී සාහිත්‍ය කෙරෙහි දක්වන අකමැත්ත දුරලීම යි .
සමාජ හා සංගම්





