2024 ඔක්තෝබර් 1 වැනිදා ලෝක ළමා දින සැමරුම
2024 ඔක්තෝබර් 1 වැනිදා ලෝක ගුරු දින සැමරුම
2024 අගෝස්තු 2 වැනිදා 11 ශ්‍රේණියෙහි සිසුන් රැගත් වාර්ෂික අධ්‍යාපන චාරිකාව
2024 සමස්ත ලංකා පාසල් එල්ලේ ක්‍රීඩා තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට මො/කන්ද උඩ පංගුව මහා විද්‍යාලය වන අප පාසලේ ක්‍රීඩිකාවන් හට හැකි වූ අතර ඔවුන් විදුහල් මාතාවගේ කීර්තිය දිනෙන් දින ඉහළට ම ගෙන යයි.