2024 වර්ෂයේ "සයිබර් ලොවට පියාපත්" වැඩසටහන මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් වල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන සිසුන් සඳහා පැවැත්විණි . මෙහිදී මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති වැඩසටහනක් මගින් ද එසේ සම්බන්ධ විය නොහැකි සිසුන් සඳහා භෞතික වැඩසටහනක් මගින් ද මෙම වැඩසටහන සිදු කෙරිණි .





